ඔබේ දරුවා සුන්දර ළමා නිරූපණ ශිල්පියෙක් කරන්න
CIB Shopping Centre විසින් සංවිධානය කරනු ලබන

සඳහා ඔබේ දරුවාටත් සහභාගී වීමට දැන් අවස්ථාව ඇත.
ඔක්තෝබර් 01 වන දින ප.ව 02.00 වන විට ලගම ඇති CIB Shopping Centre ශාඛාවට පැමිනෙන්න.
පළමු කණ්ඩායම - වයස අවුරුදු 05 - 09
දෙවන කණ්ඩායම - වයස අවුරුදු 10 - 15 අතර ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකිය.
- තරඟය සඳහා ඕනෑම ඇදුමකින් සහභාගී විය හැක.
- ජයග්‍රාහකයින් සඳහා තිළිණ සහ සහතිකයක්.
- එක් එක් කාණ්ඩය යටතේ ජයග්‍රාහකයින් තිදෙනෙකු තෝරා ගනු ලැබේ.
- තෝරාගන්නා ජයග්‍රාහකයින්ට CIB Shopping Centre සමඟ ඉදිරිපත් කරන වෙළෙඳ දැන්වීම් සඳහා සහ නිරූපණ අවස්ථා හිමි වෙනවා.
