Pongal Offers

තෛපොන්ගල් උත්සවය වෙනුවෙන්ම දීමනා…


CIB Shopping Centre වෙතින්,

2026 ජනවාරි 10 වන දා සිට 15 වන දා දක්වා,

රු. 5,000 වැඩි බිල්පත් සඳහා, 10% ක වට්ටමක් සහ අපේකම කාඩ්පත් සාමාජිකයින් සඳහා 15% ක වට්ටමක් ද,

විජය සාරි මන්දිරය වෙතින්,

2026 ජනවාරි 10 වන දා සිට 15 වන දා දක්වා, Cotton Saree සඳහා 10%ක වට්ටමක් සහ Party-wear Saree සඳහා 15% ක වට්ටමක් ද,

CIB කර්ටන් වෙතින්,

2026 ජනවාරි 10 වන දා සිට 15 වන දා දක්වා, Curtain Material සඳහා 15%ක වට්ටමක් ද,

ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

නව වසරේ මෙම අසමසම අනගි දීමනා ලබා ගැනීම සඳහා ඉහත ආයතන වෙත පියනඟන්න.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2026 All rights reserved. Wijaya group | Designed & Powered by Graphic and Web Section, Wijaya Group Marketing Division.
linkedin facebook pinterest youtube rss twitter instagram facebook-blank rss-blank linkedin-blank pinterest youtube twitter instagram