February 19, 2025

Wijaya Sahana Sewaya - 2025

විජය සහන සේවය – 2025

රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරි සැමට පහසු ගෙවීමේ ක්‍රමය යටතේ භාණ්ඩ නිකුත් කිරීමේ “විජය සහන සේවය” දැන් ක්‍රියාත්මකයි.

ඔබ රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරී මහත්මයෙකු / මහත්මියක නම් ඔබටත් පහසු ගෙවීමේ ක්‍රමය යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව විජය සහන සේවය මඟින් ලබා ගත හැකිය.

ඒ සඳහා ඔබ කල යුත්තේ ළඟම පිහිටා ඇති CIB ෂොපින් සෙන්ටර් ආයතනයක් වෙත පිය නගා එහි සිටින විජය සහන සේවා නිලධාරී හමුවී විජය සහන සේවා වැඩසටහන හා ලියාපදිංචි වීම පමණි.

  • රු. 25,000 මුදලකට යටත්ව භාණ්ඩ ලබාගැනීමේ පහසුකම,
  • කිසිදු පොලී මුදලක් නොමැතිව,
  • ගෙවා නිම කිරීමට මාස 04 ක කාලසීමාවක්,
  • සහ තවත් ප්‍රතිලාභ රැසක් සමඟින්,

මෙම විජය සහන සේවය වැඩසටහන, රාජ්‍ය නිලධාරී සැමට, පෙබරවාරි 01 වන දා සිට මාර්තු 31 දක්වා සියලුම CIB ප්‍රදර්ශනාගාර සහ විජය සාරි මන්දිර තුළ ක්‍රියාත්මක වේ.

දැනුවත් කිරීමේ ලිපිය

ඇපකරු ප්‍රකාශය හා පොදු ගිවිසුම් පත්‍රය හා අවකරණ නාම ලේඛනය

2 comments on “Wijaya Sahana Sewaya - 2025”

  1. Dr Respected sir or madam

    I am Raseek from matale
    CIB Shopping Centre
    It's really awesome.
    CiB curtains,CIB Tech Mart, CIB Fabrics, CIB House of Tailors, CIB Accessories, CIB Online Store, CIB Wijaya Saree Mandiraya, many more Items.
    All products are very unique and best quality and super service.
    I m mostly visiting matale CIB Shopping Centre It's located my own town
    Inma following your all media's from YouTube, Facebook, Instagram And tiktok.

    Thank you so much for your love and support to community.
    My wishes to you CIB grow not only sri lanka but worldwide...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2024 All rights reserved. Wijaya group | Designed & Powered by Graphic and Web Section, Wijaya Group Marketing Division.
linkedin facebook pinterest youtube rss twitter instagram facebook-blank rss-blank linkedin-blank pinterest youtube twitter instagram