බැංකොක් සවාරී 
මාර්තු 10 වන දා සිට අප්‍රේල් 13 දක්වා
CIB Shopping Centre - කදුරුවෙල ශාඛාව තුලින් රු. 10,000 ට වැඩියෙන්
හෝ,
CIB Curtains - කදුරුවෙල ශාඛාව තුලින් රු. 30,000 ට වැඩියෙන්
භාණ්ඩ මිලදී ගන්නා ඔබට,
බැංකොක් සවාරියක් සඳහා ගුවන් ටිකට්පත් දිනාගැනීමට අවස්ථාවක් !
තෝරාගන්නා ලද ජයග්‍රාහකයකු වෙනුවෙන් බැංකොක් නුවර බලා යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් 02 ක් සහ,
දින 05 ක් (රාත්‍රී 4ක්) සඳහා නවාතැන් පහසුකම් ද ලබා දේ.