⟡ 300කට අධික අයිතම සංඛ්‍යාවක් සඳහා 30% ක් දක්වා වට්ටම් ද,
⟡ ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා කාලය තුල, නැවුම් පළතුරු සහ එළවළු සඳහා 20% දක්වා වට්ටම්ද,
⟡ රු. 2500 ට වෑඩි බිල්පත් වෙනුවෙන් සෑම පොඩිත්තෙක් සඳහාම රසවත් තෑග්ගක්..!
මෙම අනඟි දීමනා ලබාගැනීම සඳහා දිවයින පුරා ඇති CIBMART ආයතන වෙත පියනඟන්න.