Newborn Items Offer

ගර්භණී මාතා උපහාර


CIB Shopping Center වෙතින්

2026 පෙබරවාරී 05 වන දා සිට 15 වන දා දක්වා,
ගර්භණී මව්වරුන් වෙනුවෙන් තෝරාගත් භාණ්ඩ සඳහා, 10% ක වට්ටමක් සහ නම් කරන ලද භාණ්ඩ ලැයිස්තුව සඳහා 15% ක වට්ටමක් ද,
ලබාගැනීමට අපේම ආදරණීය මව්වරුන් හට අනගි අවස්ථාවක් ලබා දී ඇත.

නව වසරේ මෙම අසමසම අනගි දීමනා ලබා ගැනීම සඳහා රට පුරා ඇති ඕනෑම CIB ශාඛාවක් වෙත පියනඟන්න.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *