Mar 18th - Apr 13th

CIBMART - අවුරුදු නෑගම්

CIBMART

අවුරුදු නෑගම් !

 
 

මාර්තු 18 වන දා සිට අප්‍රේල් 13 වන දා දක්වා CIBMART වෙතින්

 

⟡  300කට අධික අයිතම සංඛ්‍යාවක් සඳහා 30% ක් දක්වා වට්ටම් ද,

⟡  ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා කාලය තුල, නැවුම් පළතුරු සහ එළවළු සඳහා 20% දක්වා වට්ටම්ද,

⟡  රු. 2500 ට වෑඩි බිල්පත් වෙනුවෙන් සෑම පොඩිත්තෙක් සඳහාම රසවත් තෑග්ගක්..!

 

මෙම අනඟි දීමනා ලබාගැනීම සඳහා දිවයින පුරා ඇති CIBMART ආයතන වෙත පියනඟන්න.

- කඳාන    පිළියන්ඳල    කොට්ටාව -
CIBMART - අවුරුදු නෑගම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2026 All rights reserved. Wijaya group | Designed & Powered by Graphic and Web Section, Wijaya Group Marketing Division.
linkedin facebook pinterest youtube rss twitter instagram facebook-blank rss-blank linkedin-blank pinterest youtube twitter instagram